හංවැල්ල තුන්නානේ ඇති වු කලබල මැඩ පැවැත් වීම සඳහා පොලිසි 25 කින් බල ඇණි කැඳවා ඇති අතර පොලීස් විශේෂ කාර්ය බලකාය
එසැණ පුවත්
ප්‍රධාන පොලිස් පරීක්ෂකට අමාරුයි
තුන්නානේ උද්ඝෝෂණය මැඩ පැවැත්වීමට ගිය බොරැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතා බරපතල
තුන්නාන යුද පිටියක් වෙයි
හංවැල්ල තුන්නානේ රබර් කම්හලකින් සිදුවෙතැයි කියන පරිසර දුෂනයට එරෙහිව උද්ඝෝෂණයක් කළ ගැමියනට පොලීසිය අද කඳුළු
ශ්‍රී ලංකා කණ්ඩායම ශයිලොක්ලා වෙන්න හදති
ලෝක කුසලාන තරග සඳහා සහභාගි වීමේදී කී‍්‍රඩකයන්ට ගෙවනු ලබන කොටස සම්බන්ධයෙන් පැවැති අර්බුදය නැවත වරක් නරක අතට හැ
බෝගම්බර බලන්න මහ පිරිස්
මහනුවර බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැළේට රැගෙන යාමත් සමග එම ඓතිහාසික ස්ථානය අද සිට දින පහක් පුරා දැක ගැනීමට අවස්ථා
ඉන්දීය රූමතියෝ බෙන්තොට වැල්ලේදී
දිවයිනට පැමිණි ඉන්දීය රූ රැජිනියෝ දින පහක් බේරුවල සිනමන් බේ හෝටලයේ ගත කොට විවධ ක්‍රියාකාරකම් වල යෙදීමෙන්
අලි පැටියා බලන්න ඇමති යයි
බලපත්‍රය අවසන් වීමෙන් පසුවද ඇරව්වල ගෙදරක තබාගෙන සිටි අලිපැටියා බැලීමට වන ජීවී ඇමති විජය විජිත්මුණිද මහතා අද එ
ලොකු හාමුදුරුවන්ට පිහියෙන් ඇන්නයි හිමිනමක් සැකපිට
ඇල්පිටිය සරණංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකීර්ති හිමියන්ට පිහියෙන් ඇන්නැයි සැකපිට එම පන්සලේ හිමි නමක් අත්ඩං
ජිනීවා යෝජනාවට එරෙහිව වව්නියාවෙත් උද්ඝෝෂණ
ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හමුවට ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන ය
ගොවියෙකු මරා දාලා
නවගත්තේගම ගෙදරක ගොවියෙකු නිවසේදී මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ පපුවේ කැපුම් තුවාල ඇතැයිද පොලීසිය කියයි.
පිටිගල ගෙදරකට බෝම්බ ප්‍රහාරයක්
පිටිගල පොද්දල විශ්‍රාමික හමුදා භටයෙකුගේ නිවසකට අද අළුයම බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය පවසයි. දොර
කාරය දෙකට කැඩේ
පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ අද අළුයම අධි බලැති විදුලි කනුවක හැපුනු කාරයක් දෙකඩ වී ගිය බව පොලීසිය කියයි. රිය පදවන්
ඇල්පිටිය හිමිනමට පිහි ප්‍රහාරයක්
ඇල්පිටිය සරනංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකීර්ති හිමියන් කැපුම් කෙටුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
ලංකාවට සහාය දෙන්නැයි ඉතාලි ලාංකිකයෝ ඉල්ලති
එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට විරුද්ධව ගැනීමට යතියි කියන ක්‍රියාමාර්ගවලට එරෙහිව ඉතාල
යාල ගංජා හේනක් අල්ලයි
යාල ජාතික වනෝද්‍යානයේ පළමු කලාපයේ අක්කර 10ක ගංජා හේනක් සොයාගත් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මැණික්ගල්ලේ සිට
කොන්ක්‍රීට් බාල්කයක් වැටී 3ක් මරුට
බියගම දේවමිත්ත ප්‍රදේශයේ ගුවන් පාලමක් ඉදිකරමින් සිටි පිරිසක් මතට පෙරසවි කොන්ක්‍රීට් තට්ටුවක් වැටීමෙන් ති
පිඟන් ගඩොල් 75ක් ඉල්ලා විදුහල්පතිට වෙච්ච දෙයක්
පාසල් කාමරයට පිඟන් ගඩොල් 75ක් ගැනීම සඳහා සිසුවකුගේ මවකගෙන් රුපියල් 53250ක් ගත්තැයි මාතර උයන්වත්ත ආදර්ශ ප්‍රාථමික
වරාය ලොක්කෙක් දෙකෝටියක වංචාවක
ව්‍යාපාරික ආයතනයකින් රුපියල් දෙකෝටියක් වංචා කළැයි කොළඹ වරාය අධිකාරියේ විධායක අධ්යක්ෂ වරයකුට අප්‍රේල් 22 වැ
සෙනසුරාදා සිට පැය එක හමාරෙන් මාතරට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර වශයෙන් සැළකෙන ගාල්ල සිට මාතර ගොඩගම දක්වා වන කොටස මහින්ද රාජපක්ෂ ජනපති අතින
මාදම්පේ ගින්නක්
මාදම්පේ ඉස්සන්මැඩිල්ලේ ගින්නකින් පැළ පොල් ඇතුළු පොල් වගාවකට හානි සිදුවී ඇත. හලාවත ප්‍රාදේශීය සභාව, මාදම්මේ
ඇට බිඳුණු ඇත් පැටවාට පොලිස් ආරක්ෂාව
ඇරැව්වල පන්නිපිටියේ පැලැන්වත්තේ ගැමුණු මාවතේ ගෙදරක වත්තෙන් සොයා ගත් ඇත් පැටවා වනජීවී දෙපාර්තමේන්තුවේ අධික්ෂ
පානදුර බස් පොළේ කට්ටියට ඇප
පානදුර බස්නැවතුම්පොළ අසළ දී ජනතා විමුක්ති පෙරමුණේ විදි නාට්‍ය කණ්ඩායමක් සහ බස් නැවතුම් පොළේ සිටි පිරිසක් අතර
ඉතාලි රැලිය හා පෙළපාළිය ඉරිදා
ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගැනීමට යන ක්‍රියා මාර්ග
‘හැට්ට්‍රික්’දෙක ලයිසියම් ජයට පාර කපයි
මිනෙත් හීන්කෙන්ද ගේ (13/7) පන්දු අටක් තුල කඩුලූ ත්‍රිත්ව දෙකක් ලබාගැනීම නිසා ජාත්‍යන්තර පාසල් වයස 13 න් පහළ ක
ලේ පරීක්ෂණයක් ඉරිදා
ඉතාලියේ වෙරෝනා මහා විහාරය සංවිධානය කරන ලේ දන් දීමේ පින්කමක් මෑයි මස 4වන ඉරුදින වෙරෝනා නුවර බොර්ග රෝමා මහා රෝහලේද
මළවුන්ට බැන්නාට පොලීසියෙන් පාඩමක්
ගලේවෙල යටිගල්පොත්තේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුමුවට පත් විය. ඔහු හඳුනා ගැනීමට පොලීසියට ප්‍රශ්නයක් විය.
බිග් මැච් පිස්සුව පොලිසියට පාර කපයි
මහා ක්‍රිකට් තරගයක් වෙනුවෙන් මහනුවර දී අන්තරාකාරී සහ මාර්ග අවහිර වන පරිදි පාසල් සිසුන් පිරිසක් රැගෙන ගියැයි ස
ජගත් සාම කුළුනක් ගලේවෙල
ජපන් ලංකා මිත්‍රත්ව සංවිධානය ශ්‍රී ලංකාවේ සාමය සඳහා වු ජපානයේ සාම කුළුණේ අනුරුවක් ගලේවෙල දඩුයාය විහාර
ලන්ඩන් ලාංකිකයෝ උද්ඝෝෂණයක
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් හා එම පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් කිහිප දෙනෙක් කොටි සංවිධානයට සහයෝගය දෙත
සුවඳැලුත් වකුගඩු ලෙඩට දිව ඔසුවකි
වකුගඩු රෝග දුරලීම සඳහා වස විසෙන් තොරව වගා කළ දේශිය වී අක්කර තුන්දහසක මුල්ම අස්වැන්න අනුරාධපුර රුවන්වැලි සෑ

