ජිනීවා යෝජනාවට එරෙහිව වව්නියාවෙත් උද්ඝෝෂණ


ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් හමුවට  ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාව හෙළා දකිමින් 3000 ක් පමණ සිංහල, දෙමළ සහ මුස්ලිම්  වැසියෝ අද උද්ඝෝෂණයක්  පැවැත්වූහ.

වව්නියාව දෙමළ මහ විද්‍යාලය අසල සිට කච්චේරිය අසලට ඔවුහු පෙළපාලියකින් ආහ.