බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් හා එම පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් කිහිප දෙනෙක් කොටි සංවිධානයට සහයෝගය දෙතියි කියමින් මහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවාස ඉදිරිපිට ශ්‍රී ලාංකිකයෝ පිරිසක් උද්ඝෝෂණයක් කළහ.
ලන්ඩනයේ ශ්‍රි ලංකික එකමුතුව මෙය සංවිධානය කර තිබිණි.

