අලි පැටියා බලන්න ඇමති යයි


බලපත්‍රය අවසන් වීමෙන් පසුවද ඇරව්වල ගෙදරක තබාගෙන සිටි අලිපැටියා බැලීමට වන ජීවී ඇමති විජය විජිත්මුණිද මහතා අද එහි ගියේය.

අලි ඇතුන්ගේ ආරක්ෂාවට ගත යුතු බොහෝ දේ ගැන එහිදී මාධ්‍යවේදීන්  සමග ඔහු කතා කලද මෙම අලිපැටියා අවසරයක් ඇතිව තබා ගත්තේද යන ප්‍රශ්ණය ගැන පැහැදිලි පිළිතුරක් දුන්නේ නැත.