දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි පියවර වශයෙන් සැළකෙන ගාල්ල සිට මාතර ගොඩගම දක්වා වන කොටස මහින්ද රාජපක්ෂ ජනපති අතින් සෙනසුරාදා (15) හෙට විවෘත වීමට නියමිතය.
කොට්ටාව සිට ගොඩගම දක්වා පැයයි විනාඩි 25කින් ද, මාළඹේ සිට ගොඩගම දක්වා පැයයි විනාඩි 35කින් පමණ ද යෑමේ අවස්ථාව මේ අධිවේගී මාර්ගයෙන් සැළසේ.
(ඡායාරූප සුදත් සිල්වා)

