වරාය ලොක්කෙක් දෙකෝටියක වංචාවක


ව්‍යාපාරික ආයතනයකින් රුපියල් දෙකෝටියක් වංචා කළැයි කොළඹ වරාය අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වරයකුට අප්‍රේල් 22 වැනි දා පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සී ඒ ජී ලියනගේ මහතා නියෝග කෙළ්ය.

සංජය සේදර සෙනරත් නම් විධායක අධ්‍යක්ෂවරයා ඕෂන් මැරයින් ස්ර්විසස් සමාගමට මෙම වංචාව කර ඇතැයි උසාවියේ දී කියැවිණි.

එම සමාගමට චෙක්පත් දී මෙම මුදල ලබාගෙන ඇතැයි ද නැවක් බදු ගැනීම සඳහා එම ආයෝජනය කළ බව කියා ඇතැයි ද එම සමාගමේ නීතීඥවරු අධිකරණයට දැන්වූහ.