පිටකෝට්ටේ තලවතුගොඩ පාරේ අද අළුයම අධි බලැති විදුලි කනුවක හැපුනු කාරයක් දෙකඩ වී ගිය බව පොලීසිය කියයි.
රිය පදවන්නට ඇතැයි සිතන කාන්තාව තුවාල ලබා බේරුනු නමුත් ඇගේ දරුවා බරපතල තුවාල ලබා සිටියි.
කාන්තාවගේ සෙරෙප්පු කාරයේ වම් පැත්තේ තිබු බව පොලීසිය කියයි.