පිටිගල ගෙදරකට බෝම්බ ප්‍රහාරයක්


පිටිගල පොද්දල විශ්‍රාමික හමුදා භටයෙකුගේ නිවසකට අද අළුයම බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය පවසයි.

දොර ජනෙල් වලට හානි සිදුවී ඇති නමුත් විශ්‍රාමික හමුදා භටයාට හෝ ඔහුගේ දරු තිදෙනාට තුවාල සිදුවී නැත.