ලොකු හාමුදුරුවන්ට පිහියෙන් ඇන්නයි හිමිනමක් සැකපිට


ඇල්පිටිය සරණංකර විහාරාධිපති වෑත්තෑවේ පඥාකීර්ති හිමියන්ට පිහියෙන් ඇන්නැයි සැකපිට  එම පන්සලේ හිමි නමක් අත්ඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි.