ජීනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගැනීමට යන ක්‍රියා මාර්ග වලට විරෝධය පළ කරමින් මිලානෝ චෙන්ත්‍රාලේදී රැලියක් හා පෙළපාළියක් ඉරිදා පැවැත්වීමට යයි.
පෙළපාළිය දහවල් 2ට ඇරැඹීමට නියමිතය.