කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ ඉල්ලා අස්වීම පක්ෂ නායක රනිල් වික්&zw
එසැණ පුවත්
තිස්ස අත්තනායක ලන්ඩනයේ
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ලන්ඩන් නුවර පෞද්ගලික සංචාරයක් සඳහා පැ
ෆේස්බුක් මිතුරෝ පාසල් දෙකකට උදව් කරති
ෆේස්බුක් මිතුරෝ පිරිසක් ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විද්‍යාලයයට සහ වැලමිටියාව ප්‍රාථමික විද්‍යාලයයට ගොස්
මාල හොරා පොලිසියේදි බඩ කපා ගනී
කතකගේ රන් මාලයක් කඩා ගත් පුද්ගලයකු අලුත්ගම පොලිසියේ දී බඩ කපාගෙන රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කසිප්පු මුදලාලිගෙන් හාමුදුරුවන්ට අමුතු බණක්
අමධ්‍යප ව්‍යාපාරයේ නොයෙදෙන ලෙසට කසිප්පු මුදලාලි කෙනකු තමාට තර්ජනය කළැයි ගලහිටිය මහමෙව්නා විහාරාධිපති කසාගල
ප්‍රභූ ආරක්ෂක රියේ හැපී රෝහලේ
හලාවත දැදුරු ඔයේ දී නවතා තිබූ ප්‍රභූ ආරක්ෂක රියක හැපී යතුරු පැදිකරුවෙක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.
සිංහාධිපති අර්ජුන්ට තවත් සම්මානයක්
306 c2 සිංහ දිස්ත්‍රික්කයේ 2014/15 වර්ෂයේ නව සිංහාධිපති ලෙසල මෙල්වින් ජෝන්ස් සම්මානලාභී අර්ජුන් අබේසිංහ දිව්රුම් දෙය
සිංහාධිපති අර්ජුන්ට තවත් සම්මානයක්
306 c2 සිංහ දිස්ත්‍රික්කයේ 2014/15 වර්ෂයේ නව සිංහාධිපති ලෙසල මෙල්වින් ජෝන්ස් සම්මානලාභී අර්ජුන් අබේසිංහ දිව්රුම් දෙය
සල්ලිත් නෑ : ඉසුරුත් නෑ
සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට ගිය 41 දෙනෙක් ඕස්ට්‍රේලියා මුහුදේදී නාවික හමුදාවට බාර දීමෙන් පසු අද ගාල්ල උසාවිය
ගන්න මහත්තයා... ඇදුනොත් ඔක්කොම හරි...
පානදුර අධිකරණයට සැකකරුවන් රැගෙන ආ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී වාසනාව උරගා බැලීමට
මෙට්ටෙ යටින් රියදුරු බලපත් පනී
උප්පැන්න සහතික, මරණ සහතික, දුම් සහතික සහ තාවකාලික රියදුරු බලපත්‍ර ආදී හොර ලියැකියැවිලි 300කට අධික ප්‍රමාණයක්
‘හදවත් කුසලාන‘ 23,24 වෙන්නප්පුවේ
හදවත් කුසලානය ( හාට් කප් 3) ජිකෝ විවෘත කරාටේ ශූරතාවලිය 2014 මෙවර වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇෆ් පීරිස් ගෘහස්
ආනන්ද සිසුවා සපත්තු දෙකෙන් බේරේ
පාසල් වේලාවේ දී කොළඹ ආනන්ද විද්‍යාලයයේ දෙවැනි වසර සිසුවකුට විදුලි සැර වැදීම සම්බන්ධයෙන් ගුරු සංගම් නායකයකු කළ
බිත්තර ටිකත් ඉවරයි
කිකිළි බිත්තර අසූ දහසක් රැගත් ලොරියක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම අසල දී පෙරළී තිදෙනෙක් තුවාල ලදහ.
අද කාලගුණය (ජූලි 08)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබ
යටගියාව සොයන්න චන්ද්‍රිකා තාක්ෂණය
"වැඩි වශයෙන්ම ලෝකයේ ලෝහ භාවිතා කළ ජාතියක් හැටියට ලංකාවට ඉතිහාසයක් තිබෙනවා..යකඩ නිශ්පාදනය කළ ස්ථාන රැසක් මේ වනව
දකුණේ වෙළෙඳ මිණි පහනක් නිවේ
ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ කැලණිය දළුගම දාස ව්‍යාපාරයේ නිර්මාතෘ එස් ඩී ගුණදාස මහතා (83) අභා
‘සුළු ජාතීන් හට හිරිහැර එපා‘ - දලයිලාමා තුමා
උතුරු ඉන්දියාවේ තම 79වැනි උපන්දිනය සැමරූ නොබෙල් සාම සම්මාන ලාභී ටිබෙට් දලෙයිලාමා තුමා ශ්‍රී ලාංකිකයන්
දින හතරට මාල 15ක් කඩයි
සිකුරාදා සිට දින හතරක දී කාන්තාවන් 15 දෙනකුගේ රන් මාල කැඩූ දෙදෙනකු යතුරු පැදියක් ද එම මාල ද සමඟ අත්අඩංගුවට ගත් බව ම
ඝාතනයට හවුල් නැතැයි තංගල්ල හිටපු සභාපතිත් කියයි
තමාගේ චරිතය හා දේශපාලන ජීවිතයට හානි කිරීම සඳහා තම දේශපාලන හතුරන් තමා කුරාම් ෂේක් මිනී මැරුමට සම්බන්ධ කර ඇතැයි ද,
පනහක් එලොව ගිහින් මෙලොව එති
වන්දනාකරුවන් රැගත් බසයක් සියඹලාන්ඩුව පාලමෙන් ප්‍රපාතයකට නොවැටි බේරුණේ නූලෙනි. බසයේ 50 දෙනෙක් පමණ සිටියහ. අන
උප ඇමති හේමාල්ගේ බොරු අංකෙට නඩු පමාවේ?
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුවේ දී සුමින්ද සමන් හිටපු පොලිස් කොස්තාපල් දඩ කොළයක් දුන් නියෝජ්&
පිරනීස් කඳු පාමුල විපස්සනා භාවනා වැඩ සටහනක්
ප්රන්සයේ පිරනීස් කඳු පාමුල ස්පාඤ්ඤ දේශ සීමාවට ආසන්නව, අත්ලාන්තික් සාගරයට සමීපව පිහිටි බර්ඩෝ නම් නගරය ප්‍රසි
‘ඔබ නැතුව ඔබත් එක්ක‘ පැරිසියේ
ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගනයේ සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ සිනමා පටය ජුලි 13 වැනි ඉ
ගායකයාත් හතර වැනි තට්ටුවට
ජුනි 15 වැනි දා අලුත්ගම දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ගායක මධුමාධව අරවින් අද කොළඹ කොටුවේ
එක හීනයක් ඉටුවුණාම හොඳටම ඇති
ඔබ නිතරම දකින්න නැහැ. මේ දිනවල හමුවන්නෙත් ‘‘රනා’’ නාට්‍යයේ ස්වේතා චරිතයෙන් පමණයි. පේ්රක්
‘ඡන්දෙට රජයේ නූල් පොටක්වත් එපා‘
ඌව පළාත් සභාව විසිරැවීමට පෙර රජයේ වාහන සහ උපකරණ සියල්ල ලබන 12 වැනි දිනට පෙර පළාත් සභාවට බාර දී තමන්ට ලිඛිතව දැනුම්
සරණාගතයන් මූද මැදදි ලංකාවට භාර දෙයි
අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 41 දෙනකු ආපසු ශ්‍රී ලංකාවට භාර දුන් බව ඕස්ට්‍රේලියා සංක්‍රමණි
වටරැක හිමිට ඇප: චෝදනා බාර නොගනී
පොලිසිය නොමඟ යවන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් කළැයි කියන වටරැක විජිත හිමියන් ඇප මත මුදාහරින ලෙස පානදුර මහේස්ත්
දකුණු අප්‍රිකා උප ජනාධිපති එයි
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රැම්පෝෂා අද කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියේය. ශ්‍රී ලංකාවේ ජනවාර්ග

