උතුරු මැද පලාත් සභා මහ ඇමැති ඇතුළු ඇමතිවරු ආණ්ඩුකාරවරයා සහ ප්‍රධාන ලේකම් ඇතුළු සියලු අමාත්‍යංශ ල
එසැණ පුවත්
සිසුන් 11,000කට අකුරට මග පාදයි
කෑගල්ල දිස්ත්‍රික්කයේ නාය යෑම් වලින් අවතැන්වූවන් රැඳී සිටින පාසල් 8ක 11,000ක් සිසුන් ආසන්නයේ වෙනත් පාසල්වලට අනුයු
වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට හිමි සම්මානය දිනා ගත් සාරංග
පසුගියදා පැවති ජනාධිපති සම්මාන උලෙළේදී විද්‍යුත් මාධ්‍යයට හිමි වසරේ විශිෂ්ටතම ක්‍රීඩා මාධ්‍යවේදියාට
‘වැසිකිළි නළ උතුරයි : පළාතම ගඳ ගහයි‘
කොළොන්නාව 511 දහම්පුර නාගහමුල්ල පාරේ වැසිකිළි අපද්‍රව්‍ය රැගෙන යන භූගත නළ මාර්ග උතුරා යාමෙන් තමන් දැඩි අපහසුතා
කාර් මිල ජෝන් බාස්ට ගිය හැටි ජෝන් කියයි
මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් කාර් පාවිච්චි කරන නිසාය. ත්‍රී රෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා
හමුදා යයි : අරණායකම පාළුයි
‘කන්ද නාය ගියාට පස්සේ වැළ නොකැඩී බලන්න ආවා. දැන් නම් බලන්න එන පිරිස අඩුයි. නාය යෑම නිසා කන්දේ තිබුණු ගෙවල් නැතිව
ලෝක බැංකුවෙන් ලංකාවට සහතිකයක්
ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ මෙරට ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතිවල ප්‍රමුඛතා පිළිබඳව මෙරට
නුවර වැවේ සොරොව් දොරටුව නාවික හමුදාවෙන් හදයි
අනුරාධපුර නුවරවැවේ ප්‍රධාන සොරොව්වේ ක්‍රියා විරහිතවූ දොරටුවක් පිළිසකර කිරීමට නාවික හමුදා කිමිදුම්කරුවෝ කැ
හොඳම නිළිය වූ බොර දිය පොකුණේ ඉරිසියාකාරී
ගෝතමී ඈත ගමක සිට වෙළෙඳ කලාපයේ සේවයට පැමිණෙන යුවතියකි. ඇය තවත් යෙහෙළියන් දෙදෙනෙකු සමඟ නවාතැන් ගෙන සිටින
කෝ අපේ සගයෝ - පන්තියත් පාළුයි
අරණායක සාමසර කන්ද නාය ගොස් අදට දින 14 කි. නාය යාමෙන් අවතැන් වූවන් රැඳී සිටි පාසල්හි අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කර
දරුවන්ට උගන්වන්න පියා අපූරු වැඩක් කරයි
ඇල්පිටිය ඌරගහ මහා විද්‍යාලයයේ ගුරුවරියක ප්‍රසුත නිවාඩු ගොස් ඇතැයි ද සිසුන් විසිපස් දෙනෙකු ඇති පන්තියට ඉ
පන්නල වෙඩි තැබීමකින් දෙන්නෙක් මරුට
පන්නල වැටකෙයියාව මංසන්ධියේ බස් නැවතුම්පළක ඉරිදා (29) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනකු මිය ගිය බව පොලිසිය
පොලිස් පොතෙන්
හෝමාගම සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ වෑන් රථයක් අද (30) අලුයම මීගොඩ දික්හැතැප්ම දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුව
සෞන්දර්ය ශාලිකාවෙන් දරු තරු වරුණ
ගීතය සංගීතය වූ කලී සහජ හැකියාවන් සතාභ්යාසයෙන් නිසි මග පෙන්වා දීමෙන් වෙර වෑයමින් හුරු පුරුදු කරගෙන මුදුන්ප
‘ගැත්තන්ට මම බය නෑ‘ - රාජිත සේනාරත්න
තර්ජනවලට තමා බිය නොවන බවත්, ගැත්තන්නට බය නොවන බවත් සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි. ‘‘රජයේ
යාල් දේවි ළඟදීම
තිර රචනය සහ අධ්‍යක්ෂණය - සමීර හසුන් නිෂ්පාදනය - ටෙලි විස්කම් මීඩියා ප්රඩක්ෂන්ස් කැමරා අධ්‍යක්
Fit & Slim Aquila Aerobics Party
Photo credit goes to - LetMeKnow.lk Photographer - Kaveeth Milindha
කියපං ලොකු අයියේ
ඉකුත්දා පැවැති දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම විකට නළුවා ලෙස සම්මාන ලැබූ වේ ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේර
ඉක්මන් ගමන කෙටි කියනවනේ - සුබා
නව පරපුරේ ජනප්‍රිය මෝස්තර නිරූපිකාවක වන සුබා වික්‍රමසිංහ සමගින් මෙවර අපි 'සාරවිට' තරු කතා බහ ආරම්භ කළෙමු. වර
ඉලේනාට ඔස්ට්‍රේලියානු පෙම්වතෙක්
දකුණු ඉන්දීය සිනමාවෙන් රංගනයට පිවිස මේ වනවිට බොලිවුඩයේ වඩාත් ජනප්‍රිය ඉලේනා ඩී ක_ස් මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ර
ජනපති එයි
සාර්ථක ජපාන සංචාරයකින් පසු ජනපති සිරිසේන අද දිවයිනට පැමිණියේය. ලෝක නායකයන් රැසක් අතිශය දුර්ලභ අවස්ථාව ශ්‍ර
අපු'ර කමිසුරු හා ප්‍රාලේකම් ගිය රැස්වීමේ හූ හඬ
අනුරාධපුර නගරයේ නාගරික වැසියන්ට සිදුව ඇතැයි කියන අසාධාරණයට එරෙහිව අද අනුරාධපුර නව නව නගරයේ ශ්‍රී ධර්මාලංකාර ප
ආක්ෂේට ගොඩක් විශ්වාසයිලු
ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති සජිද් නදිඩ්වාලාගේ 'හවුස්පුල්" තුන
දීපිකාගේ දෙවැනි පාර
'ට්‍රිබල් එක්ස්' අලුත්ම හොලිවුඩ් චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන බොලිවුඩ් සිනමාවේ අංක එකේ නිළිය වන දීප
ගිං ගගත් උතුරයි
ගිං ගගේ ජලමට්ටම මීටර හතරක් දක්වා ඉහළ යෑම නිසා බද්දේගම ප්‍රදේශයේ උනන්විටිය මාර්ගයේ ද කුරුපනාව,වැලිවිටිය,කුට්ටි
අනවසර ගිනි අවි භාරදෙන්න කල් දෙයි
අනවසර ගිනි අවි භාරදීම සඳහා ලබාදී තිබූ පොදු සාම කාලය ලබන මස 17 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වැඩබලන හමුදා මාධ්‍ය ප
සිකුරිටි සින්නතම්බිට අවුරුද්දයි
අසෝක සෙනරත් මුදලිගේ විසින් නිර්මාණය කළ සිකියුරිටි සින්නතම්බි නාට්‍ය නිර්මාණයට මේ වන විට වසරක් පිරී තිබෙනව
රාජිත ඉවත්කරන්නැයි දොස්තර සංගමය ජනපතිට කියයි.
සුදුසුකම් ඇති පුද්ගලයකු සෞඛ්‍යය ඇමැති ලෙස පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති මෛත්‍රීපාල සිරි
සෝභිත හිමින්ගේ පැතුම ඉටු කරනවා
මහවිලච්චියේ ඇලපත්ගම අපවත් වී වාදල මාඳුලුවාවේ සෝභිත හිමියන් සිතු පරිදි ගම සංවර්ධනය කරන බව කතානායක කරු ජයසුරිය ම
නෝර්වේ යාළුවෙක් එයි
නොර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ට්රෝර් හැට්රම් මහතා තෙදින නිල සංචාරයක් සඳහා මෙම මස අවසානයේ දිවයිනට