කල්මුනේ සයින්දමර්දු වලට ප්‍රා.සභාවක් ඉල්ලා විරෝධතාවයක


(වසන්ත චන්ද්‍රපාල)  

අම්පාර කල්මුනේ පොලිස් බල ප‍්‍රදේශයේ සයින්දමර්දු ප්‍රදේශවාසීහු ප‍්‍රාදේශීය සභාවක් ඉල්ලා අද (27) විරෝධතාවයක නිරත වුහ.

සයින්දමර්දු ජුම්මා පල්ලියේ සිට සයින්දමර්දු ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් ප‍්‍රාදේශිය මහ ලේකම්වරයාට සංදේශයක් භාරදිම ජුම්මා පල්ලියේ මව්ලව් වයි. එම්. හනීපා මහතා විසින් සිදුකරනු කැරිණි.