දයාරත්න ඇඹෝගම
තමාට බැන වැදුනේයැයි ඇමැති දුමින්ද දිසානායක විසින් පැමිණිලි කරනු ලැබූ ග්‍රාම නිලධාරියාට එරෙහි විමර්ශන අවසන් වන තෙක් ඔහු ස්ථාන මාරු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ට දැනුම් දී තිබේ.
ඒ අනුව ඔහු තාවකාලිකව වෙනත් දිස්ත්‍රික්කයකට අනුයුක්ත කිරීමට නියමිතය.

