රේඛා තරංගනී පොන්සේකා
රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා මත්කුඩු කිලෝ 1.669 ළඟ තබාගත් දෙදෙනකු වැල්ලවත්ත ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.
සැකකරුවන් අතර එක් අයකු පාකිස්තාන් ජාතිකයෙකි. සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



