දක්ෂිණ අධිවේගයේදී බසයක් ගනි ගනී


අමල් වික්‍රමරත්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත්    කුඩා බස් රථයක් අද උදේ ගිනිගැනීමකට ලක්විය.

කොට්ටාව පිවිසුමට කිලෝමීටර 4.5 ආසන්නයේදී සිදුවූ මෙම සිද්ධියෙන් කිසිවකුට තුවාල සිදුවී නොමැති වුවත් බස් රථයට දැඩි අලාබහානි සිදු විය.

බස් රථයේ  එන්ජිමේ හටගත්  දෝෂයක් නිසා මෙම ගිනිගැනීම  සිදුව ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග පොලිසිය කියයි.