බෝර 12 තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
විදේශයේ නිෂ්පාදිත වෛකාල් වර්ගයේ අංකය විකෘති කරන ලද බෝර 12 තුවක්කුවක්,ජීව, රබර්,සහ ඊයම් පතොරම්,විවිධ දිගින් යුතු පිහි සහ කෙටේරියක් ඇතුළු සංචාරක පක්ෂිකුගේ අගල් 12ක් දිග හොටක්, ශරීර කොටස් තමා සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයකු, කල්පිටිය පුදුකුඩිරිප්පුව නිවසකින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.