IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අතුරුදන් වූ දැරිය සොයා විශේෂ මෙහෙයුමක්

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි)
 
පුත්තලම සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්ම ඕලුමඩුව ප්‍රදේශයේ  අභිරහස් ලෙස අතුරුදන් වූ බව කියන සිව් හැවිරිදි ඩබ්ලිව්.ජී.තෙනුරි තිසාරා (4) දැරිය සොයා අද (02) පෙරවරුවේ දී විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කළ බව සාලියවැව පොලීසිය පවසයි.

මේ සඳහා පුත්තලම පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ භටයන් පිරිසක් ද එක්ව සිටින බවත් පොලීසිය සඳහන් කරයි.

පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ.චන්ද්‍රෙස්න මහතාගේ උපදෙස් හා අධීක්ෂණය මත මෙම මෙහෙයුම සිදුකෙරේ.
ඒ අනුව මෙම විශේෂ පොලිස් කණ්ඩායම අතුරුදන් දැරිය පදිංචිව සිටි නිවසට නුදුරින් පිහිටි කලාඔය හා විල්පත්තු රක්ෂිත තුළ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සදහා දුෂ්කර ගමනකයෙදෙන අයුරු දැක ගතහැකි විය.

ඉකුත් 30 වන දින දැරිය අතුරුදන් වී ඇති බවට වාර්තා විය. නමුත් අද (02) දහවල් වනවිටත් දැරිය සම්බන්ධයෙන් තොරතුරක් ලැබී නොතිබුණි.



අදහස් (1)

අතුරුදන් වූ දැරිය සොයා විශේෂ මෙහෙයුමක්

Situli Saturday, 02 February 2019 10:13 AM

දරුවා සොයා ගන්න උදව් කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 246 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site