IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වලස්මුල්ල රෝහලේ මාතෘ-ළදරු ඒකකයන්ට මුල්ගල් තැබේ

වලස්මුල්ල මූලික රෝහලේ දෙමහල් මාතෘ හා ළදරු ඒකකය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ සිදු කෙරිණි.

 

මෙම දෙමහල් ගොඩනැගිල්ල මාතෘ හා ළදරු ඒකකයක්, ප්‍රසව හා නාරිවේද ඒකකයක්, පසු ප්‍රසව හා පෙර ප්‍රසව වාට්ටු සංකීර්ණයක්, ප්‍රසූතිකාගාරයක්, නොමේරු ළදරු ඒකකයකින් සමන්විත වෙයි. 

වසර 02 ක් තුළ ඉදිකිරීම් අවසන් කරන අතර, වැය කරන මුදල රුපියල් මිලියන 380 කි.

චීන රජයේ සහන ණය ආධාර යටතේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් වැඩිදියුණූ කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙය ඉදි කෙරේ

චීන  සමාගමක්  විසින් ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න , දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිළමේ,යන මහත්වරුද, දකුණූ පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්, දකුණූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී.විඡේසුරිය, වළස්මුල්ල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඇතුලු කාර්ය මණ්ඩලය, ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(36698)

 

 

 

 



අදහස් (1)

වලස්මුල්ල රෝහලේ මාතෘ-ළදරු ඒකකයන්ට මුල්ගල් තැබේ

Raveendra Sunday, 03 February 2019 02:40 PM

කෝ බලන්න නම් ගම් හොදින් ලියල තියෙනවද කියල..??

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site