(දයාරත්න ඇඹෝගම)
මිනිස් භාරිභෝජනයට නුසුදුසු එළවලු සහ පොල් තෙල් ලීටර් 1050 ක් බහා තිබු බැරල් 05 ක් සමඟ ගලෙන්බිදුනුවැව නගරයේදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගෙන තිබේ.
ගලෙන්බිදුනුවැව ප්‍රදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු විසින් ගලෙන්බිදුණුවැව තොග වශයෙන් භාණ්ඩ අළෙවි කරන වෙළද සැල් දෙකක් පරික්ෂා කළ අවස්ථාවේදි මේවා සොයාගෙන තිබිණි.
ව්‍යාපාරිකයන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd