(මඩකලපුව වාර්තාකරු ටී.එල් ජවෆර්කාන්)
කාත්තාන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි වෙරළේ කාන්තා මල සිරුරක් අද උදේ 9ට පොලිසිය සොයා ගත් බව පොලිසිය පවසයි
වයස 65ක් පමණ මෙම කාන්තාව මුහුදු රැල්ලේ ගසා මුහුදු වෙරළට ගොඩ ගසා තිබියෙදී සොයා ගත් බවත් ඇය කාත්තන්කුඩි පදිංචිකාරියක් බවටත් අනාවරණ වී ඇත.
මෘතශරීරය පරීක්ෂණ සඳහා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර පොලිසිය පරික්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd