IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


අනවසරයෙන් මෙරට සිටි ඉන්දියානුවෝ 73 ක් අත්අඩංගුවට


 
වීසා නීතී උල්ලඝණය කරමින්  අනවසරයෙන් මෙරට රැදී සිටී ඉන්දීය ජාතිකයින් 73 දෙනකු මේ වසරේදී  අත්අඩංගුවට ගෙන ඇති බව ආගමන විගමන  දෙපාර්තමේන්තුව පවසයි.
 

 මතුගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිටියදී ඉන්දියානු ජාතිකයින් 49 දෙනකු  පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉංගිරියේ කර්මාන්ත ශාලාවක සේවය කළ  24 දෙනකුද පසුගිය මාසයේදී  මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
 
 වීසා බල පත්‍ර කල් ඉකුත් වීම හේතුවෙන් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස මිරිහාන රැඳවුම් කඳවුරට යවා ඇතැයිද ආගමන විගමන දෙපාර්තමේන්තුව ස ඳහන් කරයි.
 
ඔවුන් සම්බන්ධ අවශ්‍ය නීතීමය කටයුතු සිදු කෙරුණු පසු ඔවුන් යළි ඉන්දියාව බලා පිටත්කර හැරීමට සුදානම් බවද  දෙපාර්තමේන්තුව  පවසයි.
 
 
 (ඩේලී මීරර් ඇසුරෙනි)

(36698)



අදහස් (0)

අනවසරයෙන් මෙරට සිටි ඉන්දියානුවෝ 73 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site