(රන්න චන්ද්‍ර සේන ගමගේ)
නීති විරෝධීව නිවසක පවත්වාගෙන යනු ලැබූ ඉන්ධන අළෙවිහලක් අද (02) දහවල් තංගල්ල කොට්ඨාස දිසා විෂ මත් ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් වටලා එහි ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 50 000 ට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඉන්ධන ගබඩා කර තිබූ හා ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථ 07 ක් ද පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම නීති විරෝධී ඉන්ධනහල වසර 10ට වැඩි කාලයක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇති බව සඳහන් කරන පොලීසිය ඉන්ධන අළෙවිහලේ හිමිකරු අත් අඩංගුවට ගත් බවද පැවසීය.
මෙම නීති විරෝධී ඉන්ධන අළෙවි ස්ථානයට විවිධ අයථා ක්‍රම මගින් ඉන්ධන ලැබී ඇති බවත් ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලබා දෙන ස්ථානයක් බවත් පොලීසිය හඳුනා ගෙන තිබේ.




2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති විරෝධී ඉන්ධන අලෙවි හලක් වටලයි
sandy123 Saturday, 02 February 2019 01:25 PM
ස්වයං රැකියාව නම් පංකාදුයි. මේවා කරන්න යොදන හොර මොලය යහපත් දෙයක් කලානම් රටට කොතරම් වාසිදායකද? ඒවගේම කියන්න කැමතියි අපේ රට පාලනය කරන අයත් ඉතින් හොද දෙයකට අත හිත දෙන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැනේ. දෙන්නෙම අත හිත හොරකමටම නේද? හොරකමට අංක එකට තියන සොමාලියාවත් පරද්දනවා ලගදීම