නීතිවිරෝධීව ගිනි අවි ළඟතබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට
විදේශීය රටක නිෂ්පාදනය කළබවට සැ,ලකෙන පතරොම් තුවක්කුවක් සහ මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් බලපත්ර නොමැතිව සිය නිවෙස් තුල සඟවාගෙන සිටි කන්දකැටිය කහගොල්ල අරාව ගම්මානයේ පුද්ගලයින් දෙදෙනෙකු අද (16) උදෑසන අදාල ගිණි අවි දෙකද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.