මල්වතුඔය ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
මල්වතු ඔය ප්‍රතිසංස්කරණ විශේෂ වාරි ව්‍යාපෘතියේ දෙවැනි අදියර අනුරාධපුර ජර්මන් පාලම අසලදී කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.