රජයේ සංවර්ධන වැඩසටහන්, සංවර්ධන සන්නිවේදනය ඵලදායි කිරීම හා සවිබලගැන්වීමේ වැඩසටහනේ , දිස්ත්‍රික් මාධ්‍ය ඒකක සඳහා භාණ්ඩ බෙදා දීමේ උත්සවය අද (20) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.
එහිදි මිලියන 12ක වටිනාකමින් යුත් පරිගණක 9ක්, ලැප්ටොප් 12ක්, ෆැක්ස් යන්ත්‍ර 7ක්, විඩියෝ කැමරා 16ක්, ඩිජිටල් කැමරා 11ක්, ෆොටො කොපි යන්ත්‍ර 12ක් ,ලබා දීම සිදු කෙරිණි.
(ඡායාරූප- ඉෂාන් සංජීව)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගන්න උපකරණවලින් මාධ්‍යවේදීන්ට ප්‍රයෝජනයක් වෙනවා නම් හොදයි