IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කුරුඳුවත්ත ටොරිංටන් හැටේවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා, හෂීස්, අයිස් ආදී මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
 
එම පුද්ගලයන් දෙදෙනා සතුව කේරළ ගංජා කිලෝ එකයි ග්‍රෑම් 425ක්, හෂීස් ග්‍රෑම් 80ක්, අයිස් ග්‍රෑම් 16ක, මත්පෙති 4ක් හා මත් මුද්දර 41ක් තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 23 හා 29 පසුවන කුරුඳුවත්ත ටොරිංටන් මාවත පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.
 
සැකකරුවන් මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site