නිශාන්ත කුමාර
මීගහකිවුල අග්ගලා උල්පත ගම්මානයේදී පුද්ගලයකුට පහර දී තුවාල සිදු කිරීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සිටි පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කැන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධියට අදාළ තවත් පුද්ගලයෙකු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කන්දකැටිය පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල අග්ගලාඋල්පත ගම්මානයේ වයස අවුරුදු 43 ක පුද්ගලයෙකි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
පැරණි ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට