ක.ග කරුණාරත්න
අරලගංවිල, නිදන්වල ප්‍රදේශයේ සිට පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයට මස් පිණිස කුඩා ලොරියකින් රැගෙන යමින් සිටි එළදෙනුන් 5 දෙනෙකු සමඟ සැකකරුවන් තිදෙනෙකු අද (19) නවම් පුන් පොහෝදා සවස අරලගංවිල නගරයට ආසන්නයේදී අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
සැකකරුවන් පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.
ලොරිය අත්අඩංගුවට ගෙන පරීක්ෂා කරන අවස්ථාවේ එක් එළදෙනක් මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.
මේ එළදෙනුන් 5 දෙනා මස් පිණිස රැගෙන යමින් සිටි බව සැකකරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත.
පොලීසියට ලැබුණු තොරතුරක් මත අරලගංවිල පොලිසිය වැටලීම සිදු කර සැකකරුවන් සමඟ එළදෙනුන් සහිත ලොරිය අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළදෙනුන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට