IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාර්ය සහයකවරයකුගේ මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
 
පනාගොඩ හමුදා පාසලේ කාර්යාල කාර්ය සහයකවරයාට මරණීය තර්ජනය කර ජංගම දුරකථන දෙකක් සහ රුපියල් 1000ක මුදලක් කොල්ල කා පලාගිය පුද්ගලයන් දෙදෙනෙකු අද(19) අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි.
 
සහායකවරයා සිය නිවස කරා යාමට ගොඩගම බස් නැවතුමේ රැඳී සිටියදී  යතුරු පැදියකින් පැමිණි මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු ඔහුව අතුරුගිරියට ඇරලීමට හැකි බව කියමින් යතුරුපැදියට නංවාගෙන ඇත.
 
පසුව අනෙක් පුද්ගලයා ද මද දුරක් ගොස් එයට නැග කාර්යාල සහායකවරයාව කොම්පයාහේන ප්‍රදේශයට ගෙන ගොස් ඔහුගේ මුදල් කොල්ල කා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
 



අදහස් (0)

කාර්ය සහයකවරයකුගේ මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site