(එස්. ඩි .කොඩිකාර)
විදේශ රටක නිෂ්පාදිත බෝර දොළහේ පතොරම් යෙදිය හැකි ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අද (19) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි .
සැකකරු (47) හැවිරිදි අවිවාහක බානගල ,ඕපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොරවක පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත සැකකරුගේ නිවසේ කාමරයක පුටු සෙටියක සඟවා තිබියදී ගිනි අවිය සොයා ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd