IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාළු වලක වැටී සිටි ගල් ඉබ්බන් පවුලක් ඉගිනිමිටිය ජලාශයට මුදා හැරේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

නවගත්තේගම නගරයේ පෞද්ගලික ඉඩමක් ආසන්යේ තිබු පාළු වලක ගොඩ එමට නොහැකිව සිරවි සිටි ගල් ඉබ්බන් පවුලක් බේරා ගෙන ඉගිනිමිටිය ජලාශයට මුදා හැරිමට නවගත්තේගම අඩවි වනජීවි කාර්යාලයේ නිලධාරින් පිරිසක් අද ( 14 ) කටයුතු කළහ.

නවගත්තේගම වනජීවි කාර්යාලයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත අදාල පාළු වල වනජීවි නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව එහි තිබූ ජලය ඉවත් කර එහි රැඳී සිටි විශාල ප්‍රමාණයේ ගල් ඉබ්බන් නව දෙනෙකු සහ කුඩා ගල් ඉබි පැටවුන් තිදෙනෙකු මුදා ගෙන ඉගිනිමිටිය ජලාශයට මුදා හැරීමට කටයුතු කර තිබුණි.



අදහස් (1)

පාළු වලක වැටී සිටි ගල් ඉබ්බන් පවුලක් ඉගිනිමිටිය ජලාශයට මුදා හැරේ

උඩුගම දසුනි සනෝජා Friday, 15 February 2019 04:42 AM

නියම මිනිස්සු.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site