(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවිධිමත් ලෙස ටෙන්ඩර් කර මාතලේ මඩවල නගරයේ වෙළඳසැල් කිහිපයක් ලබාදිමට විරෝධය දක්වමින් අද (15) මඩවල නගරයේදී එම ක්‍රියාවලියට විරෝධය දක්වමින් විරෝධතාවක් පැවැත්විණි.
මඩවල නගරයේ කඩ කමර කිහිපයක් වසා දමා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විරෝධය දැක්විම සඳහා මෙ විරෝධතාවය සංවිධානය කළ බව වෙළඳ සංගමයේ පැවසීය.
මේ පිළිබඳ මාතලේ ප්‍රාදේශීය ලේකම් කේ පි මධුවන්ති මහත්මියගෙන් විමසිමේදී ඇය සදහන් කළාය.
මෙ කඩ කාමර ලබා ගැනිම සඳහා ඩෙන්ඩර් 33ක් ලැබුණා. නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව නීත්‍යනුකූලව ඔය කඩ ලබා දුන්නේ මහජනතාවට අයිතියක් තියනවා. විරෝධතා උද්ඝෝෂණ පවත්වන්න. මම සියළු දේ කළේ නීත්‍යනුකූල යැයි ඇය සදහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd