IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


විදුලි සැර වැදී අලියෙක් මරුට

( කේ. ඩි. දේවපි‍්‍රය )
 
අලියකු විදුලිය සැර වැදීමෙන්  අද (15)  උදැසන සෙල්ල කතරගම පුංචි  දබේ ප‍්‍රදේශයේ දි මිය ගොස් සිටිය දී වනජිවි නිලධාරීන් සොයා ගෙන තිබේ.
 
වයස අවුරුදු 22 ක් පමණ වන මෙම වන අලියා මෙම ප‍්‍රදේශයේ කෙසෙල් වගා බිමික් ආසන්නයේ වැටි මියගොස් ඇත.
 
මෙම ප‍්‍ර‍්‍රදේශයේ විශාල ලෙස කෙසෙල් වාගාවන් සිදුකර ඇති අතර මෙම වගාවන් වන අලින් විසින් දිනපතාම විනාශ කිරීම නිසා මෙහි සිටින ජනයාට දැඩි ආලභ හානියක් සිදුවි ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.
 
මෙම ප‍්‍රදේශයේ විදුලි වැටක් පැවතියත් මෙම විදුලි වැට සෑදිමේ දි මෙම වන අලින්  වනයට පළවා හරිමෙන් තෙරව අලින් ගම් තුල සිටිය දි මෙම විදුලි වැට සවීකර ඇතැයි ප‍්‍රදේශවාසීහු වනජිවි නිලධාරීන්ට චෝදනා කරති.
 
මියගිය අලියාගේ වලිගයේ කොටස්ද ප‍්‍රදේශවාසින් විසින් ඉවත් කර ගෙන තිබුණි.
 
සෑම කෙසෙල් වගාබිමකම විදුලි රැහැන් ඇද තිබෙන අයූරු දිස් වන අතර මෙම වන අලියාද මෙම විදුලි රැහැනකට අසු වී මියගොස් ඇති බවට සැක කරන බව ලූණුගම් වෙහෙර අඩවී වනජිවිආරක්‍ෂ  ප‍්‍රධානි චීන්තක අබේසිංහ මහතා පැවසිය.

 


 



අදහස් (0)

විදුලි සැර වැදී අලියෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site