වන අලි ගම්වදිති
දඹුල්ල, ඉබ්බන්කටුව ,දඬුබැඳිරුප්ප, දේවහුව, දිග්ගල ,ගිරානේගම , හබරත්තාවල, උළුකැටවැව, ප්රදේශවලට මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්රී කාලෙද පහළොවකින් පමණ යුත් වන අලි රංචුවක් ගම්වැදි බෝගවගාවන්, දේපල නිවාස විනාශ කිරීමට පටන් ගෙන නිසා ජන ජීවිතය දැඩි අර්බුදයකට පත්ව ඇතැයි ජනතාව කියති.