(රොහාන් කුමාර දිසානායක)
කෑගල්ල වැවිලි සමාගමකට අයත් සේවක පිරිස අද(29) කෑගල්ල නගරයේ දී කොළඹ නුවර මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ.
තම වැටුප 25%කින් වැඩි කරන කරන බවට පොරොන්දු වී තිබුණද, එය මෙතෙක් ලබා නොදීම හේතුවෙන් මෙම උද්ඝෝෂණය කරන බවත්, තම වැටුපට එකතු විය යුතු මුදල වහාම ලබා නොදුන්නොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එම පිරිස පැවසූහ.
කෑගල්ල වතු සමාගම් හතරක කාර්යාල සහ ක්ෂේත්‍ර නිලධාරීහු මෙයට එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෑගල්ලේ වැවිලි සමාගමක සේවකයෝ විරෝධතාවක