IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


මඩකලපුවේ ගංවතුරෙන් 297ක් අවතැන්

(ටී. එම්. ජවුෆර්කාන්)

මඩකලපුව දිස්ත්‍රික්කයට  ඇද හැලුණු  වරුසාව හේතුවෙන්  කාත්තාන්කුඩි  හා මඩකලපුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල  පවුල් 83 ක 297 දෙනෙකු  අවතැන්වී ඇතැයි දිස්ත්‍රික්ක මහා ලේකම්  මානික්කම්  උදයකුමාර් පවසයි.  

නව කාත්තාන්කුඩි  බදුරියා  පාසලේ කඳවුරේ අවතැන් පවුල් 46 කින් 150 දෙනෙකු රැඳී සිටින අතර,  වැඩි පිරිසක් ඥාති නිවෙස්වල ලැඟුම් ගෙන සිටිති.

මඩකලපුව  ප්‍රාදේශීය ලේකම්  බල ප්‍රදේශයේ  අවතැන්වූ  ජනතාව  නාවට්කුඩා පාසලේ නවාතැන් ගෙන සිටිති.

ආපදාවට ලක්වූ පිරිසට සහන සේවා කටයුතු සැපයීමට ග්‍රාම නිලධාරීවරු පියවර ගනිමින් සිටිති.

;



අදහස් (0)

මඩකලපුවේ ගංවතුරෙන් 297ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 419 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 208 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1915 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site