IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘සා.පෙළට පෙර බදුල්ලේ මාර්ග පිළිසකර කරනවා’

(සමන් පාලිත නානායක්කාර)

හෙට  (2) සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් අද(01) බදුල්ල දිස්ත්‍රික්කයේ අවහිර වී තිබෙන මාර්ග සියල්ල පිළිසකර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බව බදුල්ල  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්.  උදයකුමාර මහතා පැවසීය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම්  දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් ඇතිව මාර්ග සංවර්ධන අධිකාරිය, යුද හමුදාව,  පොලිසිය සහ  පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් මෙම කඩිනම් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවද ඔහු කීය.

බදුල්ල - පස්සර  මාර්ගය, හල්දුම්මුල්ල - කිරවනාගම මාර්ගය,  බණ්ඩාරවල උඩපාර මාර්ගය යන මාර්ගවල ගමනාගමනයට ධාරානිපාත වර්ෂාවෙන්, පස් කඳු කඩාවැටීමෙන් බාධා එල්ල වී තිබිණි.

නායයාමේ අවදානම් කලාපවල සිට විභාග මධ්‍යස්ථාන කරා පැමිණෙන විභාග අපේක්ෂකයින්ට කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානය කරා පැමිණෙන ලෙස බදුල්ල ආපදා  කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.



අදහස් (0)

‘සා.පෙළට පෙර බදුල්ලේ මාර්ග පිළිසකර කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site