IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


බදුලු-මහියංගන ප්‍රධාන මාර්ගයේ පස්-ගල් ඉවත් කිරීම ඇරැඹේ

( නිශාන්ත කුමාර )
මහ වැසි සමග පස්  කඳු, ගල්කුළු හා ගස් කඩා වැටීමෙන් අවහිරව තිබූ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අවහිරතා ඉවත්කර එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් පත්කිරීමට මාර්ග   සංවර්ධන අධිකාරිය   අද (01)  අලුයම සිටම ක්‍රියාත්මක වී තිබිණී.
 
 බදුල්ල පස්සර මහියංගන ඇතුළු ඌව පළාතේ  ගම්  රැසකට ඊයේ (30) දවස පුරා ඇද   හැළුණු මහ වැසි සමඟ මාර්ග රැසකට පස් කඳු ගල්කුළු සහ ගස් කඩා වැටීමෙන් එම මාර්ගවල වාහන ගමන ගමනාගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වූ එල්ලවූ අතර බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය බෝලියද්ද ආදී ස්ථාන රැසක්ද  පස් කඳු ගල්කුළු සහ ගස් කඩා වැටීමෙන් අවහිරව තිබිණී.
 
 කෙසේ වෙතත් කඩාවැටුණූ පස්කදු සේදී යාමෙන්   මාර්ගයේ ඇතිවූ මඩ ගොහොරු හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු ස්වභාවයක් පවතින බැවින්   වාහන ගමනා ගමන කටයුතු පරිස්සමින් සිදු කරන්නැයි  රථ වාහන පොලිසි  නිලධාරීහු රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (0)

බදුලු-මහියංගන ප්‍රධාන මාර්ගයේ පස්-ගල් ඉවත් කිරීම ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 418 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 206 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1914 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site