බදුල්ලේදී කාන්තාවක් ඝාතනයට යොදා ගත් පිහිය සොයාගනී
බදුල්ල කයිලගොඩ ප්රදේශයේ නිවසක් තුළදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බදුල්ල පොලිසිය අද (29) එම නිවස අසළ පිහිටි සොහොන්බිමක තිබී පිහියක් , කතුරක් , වෙලුම්පටියක් සහ මත්පැන් බෝතලයක් සහිත බෑගයක් සොයාගෙන තිබේ.