(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ බණ්ඩාරගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්කුඩු කිලෝ 150 ක්, පිස්තෝල 10 ක්, මැගසින් 19 ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පෑලියගොඩ දිසා අපරාධ ඒකකය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ, පාකිස්තානේ ප්‍රධාන ශාඛාවක්නේ මෙතන තිබිලා තියෙන්නේ. ඒ වුනාට මීට පස්සේ මේ පුවතේ ඊලග කොටස අපට කවදාවත් අහන්න නොලැබෙන එක ගැන දුකයි. කේස් එක ඔතනින්ම වැළලී යන බව තමයි අපේ අත්දැකීම.