( ලලිත් නවරත්න)
කල්පිටිය අන්තයේ ඉන්දීය මුහුදුසීමාවේදී නීතිවිරෝධී ලෙස ටෝලර් යාත්රාවකින් රන් තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු අත් අඩංගුවට ගත්බව කල්පිටිය නාවික හමුදා ඒකකය පවසයි.
මෙම රත්තරං තොගයේ රත්තරං කිලෝග‍්‍රෑම් 4යි ග‍්‍රෑම් 200ක් තිබූබව ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිළධාරියෙක් ලංකාදීපයට පැවසුවේය.
මෙම රත්තරං තොගය ලංකවේ අලෙවිකරුවෙකුගෙන් මුහුදේදීම ලබාගත්බව සැකකරුවන්ගෙන් කළ විමසීමකදී ප‍්‍රකාශ කරඇති ඇතිමුත් ඒ ළිබඳව සෙවීමට පරීක්ෂණ කිරීම සඳහා සැකකරුවන් පොලීසියට භාර දීමට නියමිතබව නාවික හමුදාව පවසයි.


(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd