(බිඟුන් මේනක ගමගේ)
නුගේගොඩ අනුලා විද්‍යාල පරිශ්‍රයට බාහිර පුද්ගලයන් පිරිසක් පැමිණ එහි ගුරුවරුන්ට හා මවුපියන්ට මරණ තර්ජන එල්ල කළැයි මවුපියන් හා ගුරුවරු පිරිසක් පැමිණිල්ලක් කර ඇතැයි මිරිහාන පොලිසිය පවසයි.
අනුලා විදුහලේ උසස් පෙළ විද්‍යා අංශයේ සිසුවියන්ගේ පංති කව හමුවක් පැවැති අවස්ථාවේදී පැමිණි පිටස්තරයන් මෙසේ තර්ජනය කර ඇතැයි සී.අයි.බී 1-144/224 අංකයෙන් කළ එම පැමිණිල්ලේ සඳහන් වේ.
අනුලා විදුහලේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන්නේ යැයි කියමින් මෙම පිරිස අසභ්‍ය වචන කියමින් තර්ජනය කර ඇතැයි එම පැමිණිල්ලේ සඳහන් වේ.
මේ අතර සිදුවීම් සම්බන්ධයෙන් සොයාබලන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙනම ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනුලා විද්‍යාලයේ ගුරුවන්ගෙන්-මව්පියන්ගෙන් පැමිණිල්ලක්