(නිශාන්ත කුමාර)
අලවි කිරීම සඳහා ගංජා පාර්සලයක් ලඟ තබාගෙන සිටි කාන්තාවකට අද (29) බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා රුපියල් 5,000 ක දඩයක් නියම කළේය.
මෙම කාන්තාව අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළබව කන්දකැටිය පොලිසිය පැවසීය.
බදුල්ල අරාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට මෙලෙස දඩ නියම කර තිබේ.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
868
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2501
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගංජා පාර්සලයක් ළඟ තබාගෙන සිටි කාන්තාවකට දඩ