රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලන වශයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සේවකයින්ට සහන සලකා බැලීමේ කමිටු කාර්යාලය විවෘත කිරීම අද (30) පස්වරුවේ කොළඹ -2 පාර්ක්ලන්ඩ් ගොඩනැගිල්ලේ දී පිහිටි එම මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
කමිටු සභාපති සහ වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය විවෘත කිරිම සිදු කෙරිණි.
එම අවස්ථාවට කමිටුවේ ලේකම් චතුරිකා විජේසිංහ මහත්මිය ද එක්ව සිටියාය.
ඡායාරූප - ගයාන් අමරසේකර
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන දීමට කමිටු කාර්යාලයක්