IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රත්මලාන අන්ධ විද්‍යාලයට පෙර පාසලක්

(රංජන් කස්තුරි)

රත්මලාන අන්ධ විද්‍යාලයේ හෙට (31) සිට අලුතින් පෙරපාසලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව එම පෙරපාසලට වයස අවුරුදු 2 සිට 6 දක්වා දරුවන් ඇතුළත් කරගන්නා බව එම පාසලේ කළමණාකාර නිරෝෂ් ද සිල්වා මහතා පැවසීය.

මෙතෙක් රත්මලාන අන්ධ විද්‍යාලයට ඇතුළත් කර ගත්තේ වයස අවුරුද 6 ඉක්මවූ දරුවන් වන අතර ඔවුන් එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා බවද ඔහු කීය.

නව පෙරපාසලට අන්ධ  සහ බිහිරි සිසුන් ඇතුළුත් කර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.්

රත්මලාන අන්ධ විද්‍යාලය සහ රත්මලාන බිහිරි විද්‍යාලය වශයෙන් පාසල් දෙකක් ක්‍රියාත්මක වන අතර අන්ධ විද්‍යාලයේ සිසුන් 120 ක් ද බිහිරි විද්‍යාලයේ සිසුන් 170 ක්ද ඉගෙනුම ලබති.



අදහස් (0)

රත්මලාන අන්ධ විද්‍යාලයට පෙර පාසලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site