මහින්ද නිශ්ශංක
තීරුබදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 3 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 65 ක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අතුරුගිරියේ දී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම විදේශීය මත්පැන් තොගය සමඟ අත්අඩංගුවට ගනු ලැබු සැකකරු සුරාබදු ඇප මත මුදාහැර ඇති අතර ලබන 13 දා ඔහුට විරුද්ධව කඩුවෙල අධිකරණයේ නඩු පවරන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd