කසල බැහැර කිරීමට එරෙහිව හැටන්හි උද්ඝෝෂණයක් හැටන්-දික්ඔය නගර සභාව මගින් හැටන් කුඩාගම ප්‍රදේශයට කැළි කසල බැහැර කිරීමට එරෙහිව කුඩාගම ප්‍රදේශයේ ජනතාව අද (20) දෙවැනි දිනටත් කුඩාග 20 February 2017
පොළොන්නරුවේ ධීවරයෝ උද්ඝෝෂණයක මැදිරිගිරිය බෙරිවිල වැවේ තමන් ලියාපදිංචි කරන්නැයි ඉල්ලා ධීවරයෝ පිරිසක් පොළොන්නරුවේ දී උද්ඝෝෂණයක් ඇරඹූහ. පොළොන්නරුව නවනගරයේ 20 February 2017
64 වියැති වෙළෙඳ කාන්තාවකගේ කණට ගැසූ ආදායම් නිලධාරියාට පොලිස් ඇප ඌරුබොක්ක සතිපොලේ දී හැට හතර හැවිරිදි වෙළඳ කාන්තාවකට කණේ පහරදුන් බවට ඉරිදා (19) සැකපිට අත්අඩංගුවට ගත් පස්ගොඩ ප්‍රාදේශීය සභාවේ ආදා 20 February 2017
සයිටම් වසා දමන්න‘යි බදුල්ල රෝහලේ වර්ජනයක් මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙසත් වෛද්‍ය සභාවට බලපෑම් නොකරන ලෙසත් ඉල්ලා බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු සහ කා 20 February 2017
පොල්ගොල්ලේ රිය අනතුරෙන් තරුණයන් දෙදෙනකු මරුට මහනුවර වත්තේගම මාර්ගයේ පොල්ගොල්ල දොරගමුව හන්දිය අසලදී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරු පැ 19 February 2017
පල්ලෙවෙල කොස්/දෙල් ගස් මැරුණු හැටි හොයයි පල්ලෙවෙල පූගොඩ ප්‍රදේශයේ කොස් හා දෙල් ගස් ගණනාවක් එකවර මිය යාමට හේතුව අනාවරණය කර ගැනීමට පේරාදෙණිය උද්‍යාන භෝග පර්යේෂණ ආයතනයේ 19 February 2017
අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකට හදිසි මාරුවක් අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ එච් එම් එන් ජයපත්ම මහතා වහා ක්‍රියාත්මක වන පරිදි කැලණිය කොට්ඨාසයට ස්ථාන මාරු කළ බව 19 February 2017
බන්ධනාගාරයට හෙරොයින් ගෙන ගිය කාන්තාවක් අත් අඩංගුවට හෙරොයින් ජාවාරමක් සම්බන්ධ නඩුවකට දැනට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවකුට ලබාදීමට හෙරොයින් ග්‍රෑම් 50 මිලි ග්‍රෑම් 200 17 February 2017
කන්දෙකැටියේ අනතුරකින් දෙදෙනකු මරුට කන්දෙකැටිය ගලඋඩ ගොඩිගමුව ප්‍රදේශයේ යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 17 February 2017
වංචාකාර රන්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට රන්බඩු සාදා දෙන බව පොරොන්දු වෙමින් ගණුදෙණුකරුවන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ බව කියන රන් ආභරණ අලෙවිසැල් හිමිකරුවන් 16 February 2017
ගාල්ලේ ජලය බෙදාහැරීම අද රාත්‍රී 12.00 න් නවතී ගාල්ල දිස්ත්‍රික් ජල සම්පත් මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරුට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයන් හදුනාගෙන පැය 72 කාලයක් ඉක්ම ගොස් ඇ 16 February 2017
මහනුවර මහරෝහලේ වෛද්‍යවරු නිහඬ විරෝධතාවක මාලබේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතනය සම්බන්ධ ගැටලුවට ජනාධිපතිවරයාගේ කඩිනම් මැදිහත්වීම අවශ්‍ය බව කියමින් මහනුවර මහ රෝහලේ වෛද්& 14 February 2017
ජීව උණ්ඩ 8 ක් සමඟ අයෙක් අත් අඩංගුවට චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක් හා ජිව උණ්ඩ 8 ක් සහ පුහුණු උණ්ඩයක් ළඟ තබා ගත් පුද්ගලයකු අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන 14 February 2017
පාසලට නෑවිත් අමතර පන්ති පවත්වන ගුරුවරියක් ගැන පැමිණිල්ලක් ඇල්පිටිය පෝද්දිවෙල නවෝද්‍යා පාසලේ පළමු ශ්‍රේණියේ ගුරුවරියක පාසලේ සේවයට වාර්තා නොකර එම පංතියේ දරුවන්ට සවස් කාලයේදී තමන් පවත්වන 14 February 2017
ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයට නව ශ්‍රවණාගාරයක් හැටන් ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයේ අංග සමිපුර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරිම සදහා මුල්ගල තැබිම මධ්‍යම පළාත් ප්‍රධාන අමාත් 14 February 2017
සබරගමුවේ බස් කොන්දොස්තරවරු 23 ක් මුදල් වංචා කරති සබරගමු පළාතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ නවයක කොන්දොස්තරවරුන්ගෙන් 23 දෙනෙකු මගී ප්‍රවේශ පත්‍ර වලින් මුදල් වංචා කර ඇතැයි ලං 13 February 2017
පුංචි හදට සුවය දෙන්න පාගමන හෙට ශ්‍රී ලංකා ළමාරෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් පෙබරවාරි 14 වැනි දින ක්‍රියාත්මක කෙරෙන “පුං 13 February 2017
වැඩි මිලට හාල් විකුණූ 5 කට නඩු නවම් පුන් පොහෝ දින මහනුවර නගරයේ කළ හදිසි වැටලීමකදී රජයේ පාලන මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කළ මහනුවර නගරයේ වෙළෙඳුන් පස් දෙනකුට එරෙහ 12 February 2017
මීගහකිවුල ඉන්ධන පිරවුම්හල කොල්ලකති මුහුණු ආවරණය කරගෙන ගිනි අවි අතැතිව පැමිණි දෙදෙනකු කන්දකැටිය මීගහකිවුල ඉන්ධන පිරවුම්හලකට කඩා වැදී මුදල් කොල්ල කා පළාගොස් ඇතැයි පො 12 February 2017
පැඟිරි තෙල් මිල බැහැලා, නිශ්පාදකයන් අමාරුවේ පැඟිරි තෙල් මිල සීග්‍ර ලෙස පහළ වැටීමෙන් කොලොන්න පැඟිරි වගාකරුවන්, බොයිලේරු හිමියන් ඇතුලුව පැඟිරි තෙල් කර්මාන්තයේ නියැලී දහස් 12 February 2017
දුම්රියේ හැපිණු මව එලොව යයි: දියණිය රෝහලට යවයි පිළිමතලාව දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය හරහා මාරු වූ මවක සහ දියණියක කොළඹ - මහනුවර දුම්රියේ ගැටිමෙන් මව මියගොස් 12 හැවිරදි දැරිය 11 February 2017
කවුඩුලු ගොවීහු වන්දි ඉල්ලා මහ පාරේ අපේක්ෂිත වර්ෂාව නොලැබීම, පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් වී වාගව සඳහා නිකුත් කිරීමට තරම් ප්‍රමාණවත් ජලය කවුඩුල්ල ජලාශයේ 11 February 2017
උණ රෝගය බදුලුදෙන ගම්මානයම ගිලගනී හල්දුම්මුල්ල බදුලුදෙන ගම්මානයේ උණ රෝගයක් පැතිරෙන බවත් එම ගම්මානයේ වෙසෙන සෑම පවුලකම එක් අයෙකුට හෝ උණ රෝගය වැළඳී ඇති බවත් හල්දුම් 10 February 2017
ජංගම දුරකථන හොරකමට දින 14 ක් රිමාන්ඩ් කෝවිල් පුජකවරු ලෙස රඟපා ජංගම දුරකථන හොරකම් කළැයි පියකු හා පුතකු දින 14 ක් රිමාන්ඩ් කරන ලෙස කළුවන්චිකුඩි සංචාරක අධිකරණ විනිසුරු නියෝ 09 February 2017
උතුරේ පෞද්ගලික බස් වර්ජනයක් උතුරු පළාත් පෞද්ගලික බස් රථ සේවකයෝ අද (09) පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් අරඹා ඇත. වව්නියාව ලංගම බස් සේවකයින් පසුගිය 2 වැනිදා කළ උපවාසය අ 09 February 2017
පානදුරේ ගුරුවරියකට ආදි සිසුන්ගෙන් තර්ජන පානදුර රාජකීය විද්‍යාලයයේ ආදි සිසුන් පිරිසක් තමන්ට දිගින් දිගටම තර්ජන කරන බවට එම විද්‍යාලයයේ ප්‍රාථමික අංශයේ ගුරුවරියක පැම 08 February 2017
‘සයිටම් ලොක්කාට වෙඩිතැබීමේ සිද්ධි රඟපෑමක්‘ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩි තැබිමේ සිද්ධිය ඔහු කළ රඟපැමක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්&zwj 08 February 2017
දඹුල්ලේ දෙපිරිසක් අතර ගැටුමක් දඹුල්ල නගරයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. දඹුල්ල නගරයේ හෝටලයකට ආහාර ගැ 08 February 2017
සෙට්ටිකුලමේ රන් හොරු පොලිසියේ වව්නියාව සෙට්ටිකුලමේ නිවෙස් වලට ඇතුළු වී රන් භාණ්ඩ සොරකම් කළ බව කියන සැකකරුවන් තිදෙනෙකු රන් භාණ්ඩද සමගින් අත්අඩංගුවට ගත් බව සෙට්ට 08 February 2017
ගලහවත්ත රක්ෂිතයේ ගින්නක් ගලහ පොලිස් වසමට අයත් ගලහවත්ත රක්ෂිතයේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. අඟහරුවාදා (7) සවස ඇතිවූ මෙම ගින්න මේ වන විට අක්කර දහයක පම 08 February 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025