කන්දෙකැටිය ගලඋඩ ගොඩිගමුව ප්‍රදේශයේ යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් එහි ගමන් කළ තරුණයන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇත.