අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ එච් එම් එන් ජයපත්ම මහතා වහා ක්‍රියාත්මක වන පරිදි කැලණිය කොට්ඨාසයට ස්ථාන මාරු කළ බව පොලිසිය කියයි.
අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd